චූන් පාන් රියකට කුඩා දැරියක් බිලි

මන්නාරම පොලිස් වසමේ තාල්වුපාඩු – තාරපුරම් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 01යි මාස 06ක් වයසැති දැරියක්.

බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන යන ත්‍රීරෝද රථයක මෙම දැරිය ගැටී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මන්නාරම පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට යන්න අම්බානෙක සෙනඟ ඉන්නවා..අවුලක් නෑ බස් තියෙනවා..අනුරාධපුරයේ නවතම තත්ත්වය
03:49
Video thumbnail
මාධ්‍යයට අත තියන්න ගියොත් වෙන දේ හැම නායකයෙක්ම දන්නවනේ..ජනතාව අවශ්‍ය විට තීන්දුව ගනියි
02:08
Video thumbnail
ආණ්ඩුවට දැවැන්ත කළු පැල්ලමක් එකතුවෙලා - මෙයාලගේ විසිල් විතරයි බල්ටි නෑ
06:32
Video thumbnail
ගංගොඩ ප්‍රදේශයේ නිවසකට මහ රෑ වෙ#ඩි වරුසාවක්
01:15
Video thumbnail
ගංගොඩ ප්‍රදේශයේ නිවසකට මහ රෑ වෙ#ඩි වරුසාවක්.."එක පාරට රතිඤ්ඤා පත්තුවෙනවා වගේ සද්දයක් ආවා.."
03:15
Video thumbnail
සුන්බුන් විපක්ෂය විවිධ තර්ක ගොඩනගනවා..බොරුවට ගල් අඟුරු කන්නේ නැතුව දන්න දේ දැන් කියන්න
07:15
Video thumbnail
තිසාවැවේ දියේ ගි#ලෙමින් සිටි තරුණයෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගයි
01:20
Video thumbnail
"උනුත් හොරු මුනුත් හොරු කියන උනුත් හොරු" මරික්කාර් හොඳම එකෙන් දෙසයි
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාවේ මහමොළකරු හොයන්න..එහෙම කෙනෙක් ඉන්නවා l Tissa Attanayake
05:12
Video thumbnail
සජබයේ මෙවර මැයි රැළිය කොළඹදී - අපේ තේමාව "පච මඳිවට හොරු" - ආණ්ඩුව කම්කරු ජනයා රවට්ටලා
01:52