ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්රික්ක 04ක ප්රදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල, කෑගල්ල, රඹුක්කන, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්රික්කයේ ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදයක් නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













