කොවිඩ් 19 ආසාධනය වීම හේතුවෙන් ඊයේ දිනය තුළ පමනක් මරණ 55ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
ඊයේ සිදුවූ මරන අතර වයස අවුරුදු 30ත් 59ත් අතර කාන්තා මරණ 6ක් සහ එම වයස් කාන්ඩයේ පිරිමි මරණ 11ක් සිදු වී තිබෙනවා
එමෙන්ම ඊයේ මියගිය 55දෙනාගෙන් 44 දෙනෙක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. ඒ අතර කාන්තාවන් 16ක් සහ මියගිය පිරිමි පුද්ගලයින් 28ක් සිටිනවා .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1