Update – රයිස්, කොත්තු මිල රුපියල් 20කින් ඉහළට – ෂෝට්ඊට්ස් මිල රුපියල් 10 කින් පහළට

ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමඟ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20.00කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් කෙටි කෑමවල මිල ගණන් ඉහළ දැමීමක් සිදුනොකරන බව සඳහන් කළ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කෙටි කෑමවල මිල රුපියල් 10.00කින් අඩු කරන බවයි ඔහු සඳහන් කළේ.

පොල්තෙල් මිල පහළ යාමට සාපේක්ෂව කෙටි කෑමවල මිල මෙලෙස රුපියල් 10.00කින් අඩුකර තිබෙනවා.

මේ අතර ගෑස් මිල ඉහළ ගිය ද ප්ලේන් ටී සහ කිරි තේවල මිල ගණන්වල වෙනසක් සිදුනොකරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21