ලෝකේ වටේ ගිය ජර්මානුවෙක්ට පාකිස්තානයේදී අකරතැබ්බයක්

ලොව වටා බයිසිකල් පැදීමට පිටත් වූ ජර්මානු පුරවැසියෙකුට දින කිහිපයකට පෙර ඉස්ලාමාබාද් වෙත ළඟා වන විට ඔහුගේ බයිසිකලය අහිමි වී තිබෙනවා.

වාර්තා වන අන්දමට, පාකිස්තානයේ සංචාරයක නිරත වූ ජර්මානු පුරවැසියෙකු වන පිලිප් සෑම්, රාත්‍රිය ගත කිරීම සඳහා ඛන්නා පොලිස් ස්ථාන සීමාව තුළ ඉස්ලාමාබාද් අධිවේගී මාර්ගයේ කඳවුරක් ස්ථාපිත කරගෙන තිබෙනවා .

ඔහු උදෑසන අවදි වූ විට, ඔහුගේ බයිසිකලය සහ මිල අධික කැමරාවක් අතුරුදහන් වී තිබුණා.

ජර්මානු තානාපති කාර්යාලය මැදිහත් වූ අතර ඉන් පසුව, ඉස්ලාමාබාද් පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පටන් ගත්තා .

බයිසිකලය සොයා ගෙන වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
7
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි
00:46
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය..
01:17
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි..අපි වැරදි කරලා නෑ..එන්න කිව්වම එනවා..පැනලා යන්නේ නෑ
06:13
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:37
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය.."ජරාස් ගාලා මහ සද්දයක් ඇහුණා..නින්දෙන් ඇහැරුණා"
02:47
Video thumbnail
දේශපාලන හිතවත්කම් වලින් රැකියා ලබාදෙන්නේ නෑ - ලාල් කාන්ත සැරටම කියයි
11:30
Video thumbnail
බැකෝවක් උඩට නැගලා වැඩ දැම්ම ආණ්ඩුවේ ප්‍රබලයා
01:36
Video thumbnail
මීගොඩ අනතුරෙන් අවසන් ගමන් ගිය යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයා සහ බිරිඳ
01:45
Video thumbnail
කොළඹ දෙවනත් කරන්න අපි එනවා
04:42