පළාත් කිහිපයකට අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (03) සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21