ඉරානයේ ඉස්ෆහාන් නගරය වෙත බංකර් බස්ටර් බෝම්බ හෙළූ බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
ඉස්ෆහාන් හි පිහිටි විශාල ආයුධ ගබඩාවක් වෙත මෙම බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි එක්සත් ජනපද නිලධාරියෙක් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පවසා ඇත්තේ.
රාත්තල් 2,000ක් බරැති බංකර් බස්ටර් බෝම්බවලින් පහරදුන් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මෙහිදී ඉස්ෆහාන් හි සිදු වූ දැවැන්ත පිපිරීම් පිළිබඳ සිරස්තල රහිත වීඩියෝවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ දක්වා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
3
+1
2
+1
+1
3













