යුද්ධය අස්සේ ලංකාවේ සතුන්ට කෑම හිඟවෙන ලකුණු

පවතින යුතත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොලක තුළ අත්‍යවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා සත්ත්ව ආහාරවලද මිල ගණන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මෙරටට ආනයනය කරන සත්ව ආහාරවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පවසන්නේ.

මේ අතර දේශීය වශයෙන් සත්ත්ව ආහර ලෙස යොදා ගන්නා බඩ ඉරිඟුවලද වෙළඳපොල තුළ හිඟයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

දේශීය බඩ ඉරිඟු සඟවා තබා ගැනීම මත බඩ ඉරිඟු වෙළඳපොල වෙත නොපැමිණීම හේතුවෙන් මෙලෙස හිඟයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් වෙළඳපොල තුළ පවතින බඩ ඉරිඟු කිලෝවක මිල ද රුපියල් 165ක් වැනි මුදලක් දක්වා සීඝ්‍රව ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති වැරැද්ද පිළිගත්තනේ මාධ්‍ය ඉදිරියේ ?159 නිසා බේරුණේ
03:08
Video thumbnail
නාමල්, යුපුන් ගැන කට අරියි - ගෙනාව අභිමානය ලංකාවේ කිසි ආණ්ඩුවකට දිනාගන්න බෑ
01:03
Video thumbnail
ජනපති අනුරගේ පොටෝ එකක් පාර්ලිමේන්තුවේ ලීක් කරයි ?දැක්ක දේ නිසා ප්‍රසාද් සර්ටත් වැදෙයි
02:53
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17
Video thumbnail
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
03:04
Video thumbnail
නාන්න ගිය පාසල් සිසුන් දෙදෙනා දිය ඇල්ලකින් වැ#ටී දිවි අහිමි වෙයි - පන්විලෙන් ඇසුණු හඳ කම්පා කරන පුවත
01:00
Video thumbnail
රෑට එකතුවෙලා හොරකමේ යනවා වගේ වැඩක් මේ - වටගල හිනාවෙවී විපක්ෂයට හොඳට අමතයි
14:07
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43