CID අත්අඩංගුවට ගැනුණු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු අද මාවතගම, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
11
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්