නුවන් තුෂාරට IPL යන්න ක්‍රිකට් ආයතනය දෙවැනි අවස්ථාවක් දෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට යළිත් අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දුන් තුෂාර එය අසමත්වීම හේතුවෙන්.

ඒ, අනුව ඔහුට තවත් දින හතරක් හෝ පහක කාලයක් තුළ දෙවන වරටත් එයට මුහුණදීමට අවසථාව ලබාදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

මේ අතර පසුගිය වසර 04 තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝග්‍යතා ප්‍රමිතීන් නොසලකා හැරි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසනවා.

සිය එක්ස් ගිණුම් සටහනක් තබමින් චමින්ද වාස් මේ බව පවසා තිබෙනවා.

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ යෝග්‍යතාවය ඉතා වැදගත් බව පවසන වාස්, එය වසර ගණනාවක් නොසලකා හැර අයි.පී.එල්වලට පෙර හදිසියේම දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40