දවසේ වැඩිම උණුසුම උදේ 11 සිට සවස 04 දක්වා

මධ්‍යම පළාත සහ බදුල්ල දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මේ දිනවල “මිනිස් සිරුරට දැනෙන” මට්ටමේ පවතින බව, අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් විජයමාන්න පවසනවා.

අද (27) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විශේෂයෙන්ම මේ දිනවල පෙරවරු 11.00 සිට පස්වරු 04.00 දක්වා කාල සීමාවේදී අධික උෂ්ණත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම කාල සීමාව තුළදී පාසල් සිසුන් ක්‍රීඩාවේ යෙදවීමෙන් වැළකී සිටීම, එළිමහනේ සිදු කරන රැකියා සහ ක්‍රියාකාරකම් සිදු නොකිරීම, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයන් එළිමහනට යෑමෙන් වැළකී සිටීම සහ හැකිතාක් ජලය පානය කරන ලෙසත්, අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55