රෝහලේ සිටි සුරේෂ් සලෙයි නැවත CIDයට රැගෙන එයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයිට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මත, ඔහුව පෙරේදා (24) දිනයේ දී කොළඹ ජතික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුරේෂ් සලෙයි නැවත එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

  1. රටේ සැබෑ බුද්ධිමතුන් වෛද්‍ය ,ඉංජිනේරු, කලමණාකරන සේවයේ , හමුදා හා අනෙකුත් ක්ෂේත්‍රය තුල ඇත. එසේ තිබියදී මේ වගේ එකෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන තනතුරුවලට ගියේ කෙසේ දැයි ජනතාව සෙවීය යුතුය. එවිට ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ ක්‍රියාකාරිත්වය වටහාගත හැක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29