බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.
එබැවින් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමා මැදිහත් වියයුතු බවත් හෙතෙම පෙන්වා දෙනවා.
එම වීඩියෝව පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1