බස් ගාස්තු සංශෝධනයක් – බස් සංගම් 15%ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂාවෙන්

ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව නව බස් ගාස්තු සංශෝධනය අද (21) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ අවම වශයෙන් 15%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර එහිදී සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමුණා.

ඒ, අනුව බස් සංගම් පවසන්නේ එය 31%ක මිල වැඩිවීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03