ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කෙරේ

බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (11) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ දැනුම් දුන්නා.

නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අද 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පෙර දින නියෝග කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.

  1. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නිතීය යුරෝපයේ සේ ඉතාම අනර්ඝය. උසස්ය. නමුත් යුරෝපය ට වැරදුනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිතියෙන් රිංගා මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය එහි වැසියන්ට ම හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ට තර්ජනය වී ඇත. එම නිසා ලංකාව ද කුරාණයේ අන්තර්ගතය හා අවසාන අරමුණ සලකා එය තහනම් කිරීමට කටයුතු කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40