ගෑස් ගණන් යයි – අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීමට සැලසුම් කරන බව ජනපති කියයි

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ඊයේ (10) මධ්‍යම රාත්‍රි12.00 සිට බල[අවත්වෙන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව රුපියක් 3,690.00ක්ව පැවති 12.5kg සිලින්ඩරයක් රුපියක් 300.00 කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියක් 3,990.00ක් ලෙසත් රුපියක් 1,482.00ක්ව පැවති 5kg සිලින්ඩරය රු 120.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 1,602.00ක්.

එමෙන්ම රු 694.00ක් ලෙස පැවති 2.3kg සිලින්ඩරය රුපියක් 56.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 750.00ක් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ අතර මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමින් ඉන්ධන පරිභෝජන තලය පහළට ගැනීමට කටයුතු කළ යුතු බව ජනපති අනුර කුමාර දිසානායක තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් ඊයේ (10) සඳහන් කළා.

රජයේ වගකීම අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම බවත්, ඒ වෙනුවෙන් රජය වෙහෙසෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27