නෝර්වේ අගනුවර වන ඔස්ලෝ හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල විශාල පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
නෝර්වීජියානු පොලිසිය පවසන්නේ පිපිරීමට හේතුව හෝ ඊට සම්බන්ධ වූයේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තොරතුරක් නොමැති බවයි.
තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳ තවමත් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
+1
+1
+1



