මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ඇති බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි පුද්ගලයින් 06 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එම බහුධින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !