මේ දක්වා එල්ල වූ ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර අවම වශයෙන් සිවිල් ඒකක 6,668 ක් ඉලක්ක කර ගෙන ඇති බව ඉරාන රතු අඩ සඳ සංගමය පවසවා තිබෙනවා.
ඉරාන රතු අඩ සඳ සංගමය පවසන පරිදි නේවාසික ඒකක 5535 ක්, වාණිජ සහ වෙළඳ ඒකක 1041ක් වෛද්‍ය මධ්‍යස්ථාන 14ක් සහ පාසල් 65ක් සහ ඉරාන රතු ක්‍රෙසන්ට් සංගමයට අනුබද්ධ මධ්‍යස්ථාන 13ක් මෙලෙස ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක වී ඇති බවයි ඉරාන රතු අඩ සඳ සංගමය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













