ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළට – ආසියාවට දැඩි බලපෑමක්

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පසුගිය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

කර්මාන්ත විශ්ලේෂකයින් පවසන්නේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟ ආසියානු සහ යුරෝපීය වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි.

මේ අතර ලොව විශාලතම අපනයනකරුවන්ගෙන් එකක් වන කටාර් එනර්ජි සමාගම එහි නිෂ්පාදන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර වලින් පසු නිෂ්පාදනය නැවැත්වීමෙන් පසු අද දිනයේ LNG ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

ලෝකයේ LNG ගෑස්වලින් පහෙන් එකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, කටාර් රාජ්‍ය සිය LNG ගෑස් අපනයනයෙන් 90% ක් ප්‍රවාහනය කරන්නේ ඕමානය සහ ඉරානය අතර ඇති මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහායි.

විශ්ලේෂකයින්ට අනුව LNG ගෑස් සැපයුමට මෙලෙස බාධා එල්ලවීම හරහා ආසියාවේ වඩාත්ම බලපෑමකට වන රටවල් අතර චීනය, ඉන්දියාව, තායිවානය සහ දකුණු කොරියාව සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38