ඉරානයට එල්ල කළ ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරානය ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයෙන් දියත් කරන ලද මිසයිල ඊශ්‍රායලය දෙසට ගමන් කරන බව ඊශ්‍රායල හමුදාව හඳුනාගෙන ඇති අතර, මේ හේතුවෙන් ඊශ්‍රායයේ ප්‍රදේශ කිහිපයක සයිරන් නාද වන බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශ එරට මහජනතාවට දැනුම් දී ඇත්තේ සෑම විටම ආරක්‍ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි.
මේ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබුණේ ඉරානය, ඊශ්‍රායලයෙන් පළිගැනීමට ශක්තිමත් ප්‍රතිචාරයක් ලබාදීමට සූදානම් වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
+1
3
+1
+1













