තිරිංග තද නොවූ ලොරිය මාර්ගයෙන් ඉවතට පැන දොළකට පෙරළෙයි

අයගම, ගවරගිරිය මාර්ගයේ පල්ලේකඩ ප්‍රදේශයේදී අද (27) සිදු වූ අනතුරුකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා අයගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගයට පහල තිබූ දොළකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අයගම පොලිසිය සඳහන් කළේ.

ලොරි රථයේ රියදුරු සහ සහයකයා මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ලොරි රථයේ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා මෙම අනතුර සිදු වූ බවට සැකකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47