අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරුට නවාතැන් දුන් සැකකරු අත්අඩංගුවට

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී පසුගිය 13 වනදා කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවන වෙඩික්කරු පෙරේදා (24) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ මොණරාගල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටියදීයි.

එම සැකකරු පදිංචිව සිටි නිවසේ හිමිකරු අද (26) මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිබිල, දිවියාපොල ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?