ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන 20-20 සහ එක්දින තරගාවලියේ කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.

තරගවලිය එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අතර, පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය මාර්තු 13 වනදා සාර්ජාහි දී ආරම්භ වනවා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 20 වනදා ඩුබාහිදී ආරම්භ වන අතර, සම්පූර්ණ එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ඩුබාහිදී යි.

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?