සංචාරකයින් නීතිය ඉදිරියට පැමිණීමේ අඩුවක් (වීඩියෝ)

ලෝකයේ විවිධ රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙරට දී මුහුණ දීමට සිදුවන විවිධ අඩත්තේට්ටම් සහ හිරිහැර ක්‍රියාවන්ට විරුද්ධව එම සංචාරකයින් මෙරට දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

සංචාරකයෙක් ඉතා කෙටි කාලයක් මෙරට රැඳී සිටින නිසාවෙන් ඔවුන් මෙලෙස නීතිය ඉදිරියට පැමිණීමේ අඩුවක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සංචාරකයින් සම්බන්ධයෙන් පැන නඟින ගැටළුවලදී ඉතා කඩිනමින් අධිකරණ තීන්දුවලට එළඹිය හැකි ක්‍රමවේදයක් පිළිබදව මේ වන විට සාකච්චා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට සුද්ද සිංහලෙන් කියලා දුන්න අන්කල් - මීහ#ක් දෙන්නව හෙට අනිද්දම එලවලා දානවා
01:43
Video thumbnail
අර්චුනාට දාලා තිබ්බ සෙරෙප්පු මාලය අර්චුනාම ඇවිත් ගලවගෙන යන හැටි - ලැජ්ජාවත් වහගෙන ගැම්මට යනවා
00:40
Video thumbnail
සිල්ලර කරුණු එක්ක ජනතාව හුරතල් කරනවා - ආණ්ඩුවට ගොවියට මුහුණ දෙන්න බැරිවෙලා
04:02
Video thumbnail
අන්තිමට පාස්කුවේ මහමොළකරු කාදිනල් හිමි කරයි ? බිමල් කිව්ව දේ ඇත්ත වෙනවා
07:03
Video thumbnail
ඉන්ධන මිල 50%කින් විතර අඩු කරන්න පුළුවන්..වහාම අඩු කරන්න - නලින්ගෙන් සැර කතාවක්
08:57
Video thumbnail
අර්චුනාට යාපනයේදී සෙරෙප්පු මාලයක් දායි
00:59
Video thumbnail
අර්චුනාට යාපනයේදී සෙරෙප්පු මාලයක් දායි - පොලිසියෙනුත් ඇවිත් වීඩියෝ කරයි
01:32
Video thumbnail
මහනුවර වැව රවුමේ හිමිනමක් කළ නීති විරෝධී වැඩේ
00:38
Video thumbnail
මහනුවර වැව රවුමේ හිමිනමක් කළ නීති විරෝධී වැඩේ - හිස්වැසුම් නැතුව බයික් එකේ යන හැටි
01:00
Video thumbnail
කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේදී දැඩි අසාධාරණයක් වෙලා l Sajith Premadasa
05:23