සංචාරකයින් නීතිය ඉදිරියට පැමිණීමේ අඩුවක් (වීඩියෝ)

ලෝකයේ විවිධ රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙරට දී මුහුණ දීමට සිදුවන විවිධ අඩත්තේට්ටම් සහ හිරිහැර ක්‍රියාවන්ට විරුද්ධව එම සංචාරකයින් මෙරට දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

සංචාරකයෙක් ඉතා කෙටි කාලයක් මෙරට රැඳී සිටින නිසාවෙන් ඔවුන් මෙලෙස නීතිය ඉදිරියට පැමිණීමේ අඩුවක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සංචාරකයින් සම්බන්ධයෙන් පැන නඟින ගැටළුවලදී ඉතා කඩිනමින් අධිකරණ තීන්දුවලට එළඹිය හැකි ක්‍රමවේදයක් පිළිබදව මේ වන විට සාකච්චා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26