මොහොමඩ් සිරාජ් ආබාධයකට ලක්වෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් පුහුණු සැසියක් අතර තුර ආබාධයකට ලක්ව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම මේ වන විට අහමදාබාද් හි රැඳී සිටින අතර, ඊයේ (20) පැවති පුහුණු සැසිය අතර තුර සිරාජ් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පුහුණුවීම් අතරතුර හර්දික් පාණ්ඩ්‍යා පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාව් එල්ල කළ පහරක පන්දුව මොහොමඩ් සිරාජ්ගේ වම් දණහිසේ වැදී මෙලෙස ඔහු ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අවස්ථාවේ ඔහු පුහුණුවීම් වලින් ඉවත්ව ගොස් ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඔහුගේ මේ වනවිට තත්ත්වය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරුක් වාර්තා වන්නේ නැහැ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමෙන් පසු මොහොමඩ් සිරාජ් ඉන්දීය කණ්ඩායමට කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් මූලික වටයේ ඉන්දීය කණ්ඩායම සහභගී වූ තරග හතරෙන් සිරාජ් ක්‍රීඩා කළේ එක් තරගයකට පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46