ඇෆ්ගනිස්ථානයට රික්ටර් මාපක 5.7ක භූමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ, හින්දු කුෂ් කඳුකර ප්‍රදේශයේ අද (20) පස්වරුවේ රික්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසන්නේ භූමිකම්පාව කිලෝමීටර 79 පමණක් ගැඹුරින් සිදුව ඇති වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?