ඌව පළාතෙත් පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව පවසනවා.
හෙට (19) පස්වරු 01.00 වන තෙක් වලංගු වන පරිදි අදාළ වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලග්ගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
2
+1
1
+1
+1













