ලියන්ගහවෙල – මාපිටිය ගල්වළේ ගල්වලට යට වී දෙදෙනෙක් මරුට

බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, මාපිටිය ගල්වළේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් සහ ගල්වලට යට වී මියගොස් ඇති බව වාර්තා වනවා.

අද (14) පෙරවරුවේ ගල්වළේ සිදුකළ බෝර ගැසීමක දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට යුද හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

  1. ගල් වෙඩි වලින් ආපු ගල් වලට නෙවෙ 1යට උනෙ වෙඩි දාන්න බෝර වලවල් වීදින වීට එ දෙන්නෙ විදිමින් සිටි ගල් තටිටූව ඉබෙට ගැලවී එ දෙන්නාත් සමග පහලට කඩා වැටීමෙන් මෙ අණතූර සිදූ උනෙ වග කීමි විරහිත පූවත් ජනතා ගත කරන්න එපා.ඔතන බලන්න බැකෝ යන්තර දෙකම ගල් වල ඇතූලෙ බෝර දාන්න පෙර මෙව ඈතට ඇරගන යනව .මෙ වර්තාව කරැනාකර ණිවරදි කරන්න මගෙ මල්ලීලා දෙන්න එ බැකෝ දෙකෙ වැඩකලෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36