කස්සප හිමි තව දුරටත් රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ තවත් හිමිවරු තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දසදෙනා ලබන 11 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ගොනුකර ඇති පැමිණිල්ලට අනුව මෙම නඩුව විභාගයට ගැනෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?