විවේකයක් නොමැතිව රාජකාරිය කටයුතුවල යෙදීම නිසා දැඩි මානසික පීඩාවට පත් වූවායැයි පවසමින් අලුත්ගම පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඒ සම්බන්ධයෙන් සටහන් පොතේ සටහනක් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.
මෙලෙස අද (07) පස්වරුවේ අලුත්ගම පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ මාතර, කැකනදුර ප්‍රදේශයේ පදිංචි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.














Exactly. They have too much work some days. Sad stories. They should help eachother,and listen to own colleagues with their problems. No counselling facilities in police department.
මේත් මනුස්සයෝ.
මැශින් නෙවී.
කරුණාකරලා මෙයාලා ගැන සානුකම්පිතව හිතන්න.
අපි මේ ගැන බලනවා මදි.
මේ අයට තමන්ගේ ඈත්ත ප්රශ්නය කීමට තැනක් තිබියයුතුයි
ගෙදර ප්‍රශ්න. රාජකාරි ස්ථානය අහිතකර වටපිටාව
විවේකයක් නැතිව රාජකාරිය
නිල ඇදුම් ඝණකම සහ පිච්චෙන රස්නේ… මොන මගුලකට දහදුක් විදිනවද අප්පා ජීවත්වෙන චුට්ට දවස් ටිකට කියලා හිතෙන්න ඇති… 100% ක් සාදාරණයි..