බැරැක්කයේ නිදා සිටි කොස්තාපල්ට පිහියෙන් ඇනලා

බගවන්තලාව පොලිසිස් ස්ථානයේ බැරැක්කයේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් නිලධාරියෙක් තියුණු ආයුධකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා අද (07) අලුයම දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අධික ලෙස බීමතින් සිට ඇති මෙම පොලිස් නිලධාරින් දෙදෙනා පොලිස් ස්ථානය තුළ දී ඊයේ (06) රාත්‍රියේ බහින්බස් වීමක් සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව බහින් බස්වීමට සම්බන්ධ වූ එක් පොලිස් කොස්තාපල්වරයෙක් බැරැක්කයේ නිදා සිටිය දී අනෙක් පොලිස් නිලධාරියා තියුණු ආයුධයකින් ඔහුගේ උදරයට ඇන තුවාල සිදුකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර පහරදීමට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
1
+1
4
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54


?