ලාෆ් ගෑස් මිල ඉහළ ගියේ මෙහෙමයි

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය තිබෙනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,330ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා තිබෙනවා.

කිලෝග්‍රෑම් 05 ගෑස් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 1,742ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
12
+1
13
+1
1
+1
15
+1
9
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10