නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී

අද (03) දිනයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් නව විගණකාධිපතිවරයෙක් තෝරාගෙන තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව අනාවරණය කළා.

ඒ, අනුව ජනාධිපතිවරයා විසින් යොමුකරන ලද නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් අනුමත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විගණකාධිපති ලෙස කටයුතු කළ ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමඟ පසුගිය වසරේ අප්‍රේල් 08 වන දින සිට එම ධුරය හිස්ව පැවතියා.

කෙසේ වෙතත් එම ධුරයේ වැඩබැලීම සඳහා ධර්මපාල ගම්මන්පිල පත්කෙරුණු අතර ඔහුගේ වැඩබැලීමේ කාලය පසුගිය දෙසැම්බර් මස 05 වන දිනෙන් අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
5
+1
35
+1
0
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32