ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ (02) පැවති දෙවන විස්සයි විස්ස තරගය අතර තුර මාලිංග උරහිසේ ආබාධයකට ලක් වුණා.
මේ අතර ආබාධයකට ලක්වීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කළ බවයි ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



