දශක හතක් පුරාවටම සිසු දරුවන් ගණනකගේ නැණ ගුණ වර්ධනය පිණිස සිය දායකත්වය ලබා දුන් කොළඹ ඉසිපතන විද්‍යාලය, 74 වැනි සංවත්සරය අද (02) සමරනු ලබනවා.
මෙම සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් පෙළක් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ, අනුව ලබන 06 සහ 07 දිනයන්වල දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් සිදු කෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1



