පාකිස්තානයේ HIV ආසාදිත දරුවන්ගේ වර්ධනයක්

සින්ද් ප්‍රාන්තයේ ළමුන් අතර HIV ආසාදිතයින් ඉහළ යෑම පිළිබඳව පකිස්ථාන වෛද්‍ය සංගමය “ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ සායන සහ නීති විරෝධී රුධිර බැංකු මර්දනය කිරීමත් සමඟ ආසාදන පාලන පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ආයතනය ඉල්ලා සිටිනවා.

සංගමයට අනුව, ලියාපදිංචි HIV-ආසාදිත දරුවන් සංඛ්‍යාව 3,995 ක්.

කරච්චිහි පමණක් නව සිදුවීම් 100 කට වඩා අනාවරණය වී තිබෙනවා.

මෙම ඛේදවාචකය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පමණක් නොව එය පාකිස්තානයේ සමාජ ආර්ථික යහපැවැත්මට පූර්ණ තර්ජනයක් බව වෛද්‍ය සංගමය පෙන්වාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13