පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝ මීටර් 581ක දුරක් දිවීමෙන්, නව ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික සෙබල, නලින්ද කසුන් මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.
පෙරේදා (26) දිනයේදී පේදුරුතුඩුවෙන් දිවීම ආරම්භ කළ නලින්ද, අනිද්දා (30) දිනයේදී මෙය අවසන් කර ලෝක වාර්තාව පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













