රනිල්ට නඩු පවරන්නේ මාර්තු මාසයේදී – නිතිපතිපතිවරයා දැනුම්දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කරන බවත් මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බවත් නීතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දී තිබෙනවා.

අදාළ නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත්ඉ අධිකරණයේ කඳු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මේ බව දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?