රනිල්ට නඩු පවරන්නේ මාර්තු මාසයේදී – නිතිපතිපතිවරයා දැනුම්දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කරන බවත් මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බවත් නීතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දී තිබෙනවා.

අදාළ නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත්ඉ අධිකරණයේ කඳු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මේ බව දැනුම් දුන්නා.

  1. වචනයෙන් කියාගන්න බැරි තරහින් කලකිරීමෙන් හිටියේ මේ අකර්මන්‍ය නිහඩ ඔතානී වැඩ නිසා .. දැන්නම් පට්ට සතුටුයි .. අනිත් නඩු ගැනත් 100% ක්‌ බලාපොරොත්තු තියාගන්න පුළුවන්.. යාපනේ ඉදලා දෙවුන්දරට ගහපු පට්ට කතිරේ දැන් වැඩකරන බව පේනවා.. මේ කාලකන්නි නීතිපති එළවලා දාලා ගහමු ගේම් එක ඇට්ටි බැට්ටි කුරුම්බැට්ටි හැලෙන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15