ව්‍යාපාරිකයෙක් ඉලක්ක කර ඌරගස්මංහංදියේ වෙඩි තැබීමක් ? – වෙඩි තැබීමකට අදාළ සාක්ෂියක් නැහැ – පොලිසිය

ත්‍රීරෝද රථයකින් ගමන් ගත් එළවළු ව්‍යාපාරිකයෙකු ඉලක්කර ඇල්පිටිය – අලුත්ගම ප්‍රධාන මාර්ගයේ ඌරගස්මංහංදිය, යටගල කනිෂ්ඨ විද්‍යාලය අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද (26) දහවල් වෙඩි තැබීමක් සිදුකළ බවට ඌරගස්මංහංදිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ එළවළු ව්‍යාපාරිකයාට විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, පැමිණිල්ල සිදුකරමින් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ තමන්ට ජීවිත තර්ජන ඇති බවයි.

කෙසේ වෙතත් පොලිසිය අදාළ වෙඩි තැබීම සිදුවූ බව කියන ස්ථානය පරීක්ෂා කර ඇති අතර, වෙඩි තැබීමකට අදාළ කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඌරගස්මංහංදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09