78 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට අදාළ නිල ලාංඡනය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර නිදහස් උළෙල “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතයි.
පෙබරවාරි මස 04 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැතිවීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1



