06 ශ්‍රේණියට මොඩියුල ක්‍රමය ඉල්ලා දරුවන් සහ දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක

06 ශ්‍රේණිය සඳහා යෝජිත මොඩියුල ක්‍රමය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් හය ශ්‍රේණිය දරුවන්ගේ දෙමවුපිය එකමුතුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය හැර අනෙකුත් විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ක්‍රියාත්මක කළ යුතු බව පවසමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සිදුකරනු ලැබුවා.

හය ශ්‍රේණිය දරුවන්ගේ දෙමවුපිය එකමුතුව සංවිධානය නියෝජනය කරමින් දෙමවුපියන් මෙන්ම දරුවන් කිහිපදෙනෙක්ද මෙම උද්ඝෝෂනය සඳහා එක්ව සිටියා.

  1. If we donot move that way ,kids will not have a good future .
    So called developed word does not want craming theory like parrots and writing answers .
    Also everyone has different capabilities .
    Some people in carpentry ,some as electricians ,wood work ,sports ,music, some people in mathematics ,poetry etc .
    We need to get the kids to master that field and move forward.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39