අධිකරණ සිරමැදිරියක ඇති වූ අසනීපයක් නිසා රෝහල්ගත කළ බන්ධනගාර රැඳවියෙක්ට දිවි අහිමි වෙයි

පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ සිට ඊයේ (14) දිනයේ දී නඩු කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ අධිකරණය වෙත රැගෙන එනු ලැබූ රැඳිවියෙක්, අධිකරණයේ සිරමැදිරියක රඳවා සිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මින්නේරිය පොලිසිය වෙත බුදු පිළිමයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව නඩු පැවරීමෙන් අනතුරව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක්.

මෙම රැඳවියා 74 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට එම රැඳවියගේ නිසල දේහය හිඟුරක්ගොඩ ප්‍රදේශිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නියෝගය මත පොළොන්නනරුව රෝහලේ දී සැකකරුගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් හිඟුරක්ගොඩ පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07
Video thumbnail
ටින් අංකය නැත්තම් වාහන ලියාපදිංචි කරන්නේ නෑ..ටින් අංකය අනිවාර්යය කරයි
03:09
Video thumbnail
මිද්දෙනියේ කාටත් හොරා පෙරූ කසිප්පු තොගයක් එක්ක පුද්ගලයෙක් කොටුවෙයි
02:04


?