2025 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම බවට පත්ව තිබුණේ රුපියක් බිලියන 2,002ක් බවත් එම වසර තුළදී එම ඉලක්කය පසුකර යමින් රුපියක් බිලියන 2,244 ක් දේශීය අදායම් ලෙස එම දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හැකිවූ බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පවසනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත ආදායමට වඩා රුපියල් බිලියන 42ක අතිරික්ත අදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
එමෙන්ම එම ආදායම, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ වර්ෂයකදී උපයා ගෙන ඇති වැඩිම ආදායම බවත් කොමසාරිස් පෙන්වා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



