දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 දී බිලියන 42ක අතිරික්ත ආදායමක් උපයයි

2025 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම බවට පත්ව තිබුණේ රුපියක් බිලියන 2,002ක් බවත් එම වසර තුළදී එම ඉලක්කය පසුකර යමින් රුපියක් බිලියන 2,244 ක් දේශීය අදායම් ලෙස එම දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හැකිවූ බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත ආදායමට වඩා රුපියල් බිලියන 42ක අතිරික්ත අදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම එම ආදායම, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ වර්ෂයකදී උපයා ගෙන ඇති වැඩිම ආදායම බවත් කොමසාරිස් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15