කැලණිය රජ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අවසන් මහා දුරුතු පෙරහර අද (10 ) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වනවා.
විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර පහතමාලයේ වීථි සංචාරය කර, කැලණි සිරි වටරවුම, විහාර මාවත, වලන්කඩේ හන්දිය, බස් නැවතුම්පල, බියගම මාර්ගය ඔස්සේ කැළණි රජමහ විහාරස්ථානයේ බියගම වාහලකඩින් විහාර භූමියට ඇතුළු වී ප්‍රධාන වාහල්කඩින් ගෙවදීමට නියමිතයි.
ඒ අනුව අද (10) අද දින පස්වරු 07.00 සිට පසු දින අළුයම 04.00 දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුල ඉහත මාර්ගයන්හි රථ වාහන ගමනාගමනය සිමා කෙරෙන නිසා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
2














