ගල්ගමුවේදී ලොරි රථයක ගැටුණු වන අලි පැටවෙක් අවසන් ගමන් යයි

ගල්ගමුව, මී ඔය ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ පාදෙනීය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී වයස අවුරුදු දෙකක පමණ අලි පැටවෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

තේක්‌ක රක්ෂිතයක් සහිත මෙම ස්ථානය නිරන්තරයෙන් අලි මාරු වෙන ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ දෙදෙනෙක් ගමන් කර ඇති නමුත් අනතුරෙන් ඔවුන් දෙදෙනාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්ගමුව වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලය වටලන්න කාන්තාවෝ පෙළගැහෙන්න..ප්‍රේමදාස, කාලේ කරපුවා අමතකද ?
04:40
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය PowerPoint Presentation එකකට සීමා කරපු ආණ්ඩුවක් මේ
13:34
Video thumbnail
මේක ඇතුළේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට වෙර දැරීමක්..මොන හේතුවකටවත් ජනතාව බෙදෙන්න එපා
03:57
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට අද රෑට වෙන්න යන දේ මෙන්න..කාලගුණය නොසිතූ පැත්තකට හැරෙයි?
04:32
Video thumbnail
NPP එකේ උණුසුම මැද්දේ විපක්ෂයත් මතුගම උණුසුම් කරයි.."තමුන්ලගේ විපරිත ආශාවන් කාමරේ කරගන්න"
09:37
Video thumbnail
මතුගම උණුසුම තවත් වැඩිවෙයි..කොට්ටහච්චි ලොරියකට නැගලා විපක්ෂයේ රෙදි ගැ#වෙන්නම දෙසයි
12:18
Video thumbnail
ප්‍රභා ගැන කියූ අර්චුනාට වැඩ වරදියි ?..රටම දෙදරන හෙළිදරව්වක් එළියට
09:11
Video thumbnail
ආණ්ඩු පත් කරන්නත් පළවා හරින්න බලය තියෙන්නේ ගැහැණු අපිට..කොට්ටහච්චි විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
07:47
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00


?