ගල්ගමුවේදී ලොරි රථයක ගැටුණු වන අලි පැටවෙක් අවසන් ගමන් යයි

ගල්ගමුව, මී ඔය ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ පාදෙනීය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී වයස අවුරුදු දෙකක පමණ අලි පැටවෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

තේක්‌ක රක්ෂිතයක් සහිත මෙම ස්ථානය නිරන්තරයෙන් අලි මාරු වෙන ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ දෙදෙනෙක් ගමන් කර ඇති නමුත් අනතුරෙන් ඔවුන් දෙදෙනාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්ගමුව වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26